යාපනයේ කපාකොටා දැමූ සිරුරු පහක්.
යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ බරපතල කැපුම් තුවාල සහිත සිරුරු පහක් සොයා ගත් බව වාර්තා වේ. ඒ අතර සිටි බරපතල...
යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ බරපතල කැපුම් තුවාල සහිත සිරුරු පහක් සොයා ගත් බව වාර්තා වේ. ඒ අතර සිටි බරපතල...
නානුඔය සිට නුවරඑළිය සහ රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් , සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගත්...
පසුගිය වර්ෂය තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක් වාර්තා වූ බවත් , වර්ෂයකට පියයුරු පිළිකා රෝගීන් 5,200ක පමණ පිරිසක් හමුවන බවත්...
16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් මස 30 වන දා සිට ඔක්තොම්බර් 2...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහසභා රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේදී අද (22)...
අනුරාධපුර සිට මාතලේ දක්වා ධාවනය වන දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයකට එම මාර්ගයේ ගමන් කරමින් තිබූ අනුරාධපුර කැකිරාව පෞද්ගලික බස්...
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පී.බී.හේරත් මහතා පත් කළ බව වාර්තා වේ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් දින හතක නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව වෙත යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
පසුගිය 18 වනදා රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 118 යන හදිසි ඇමතුම් අංකයට , අකුරණ ප්‍රදේශයේ යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක්...
මරදන්කඩවල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මරදන්කඩවල ප්‍රදේශයේ නිවසක් තුල තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක්...
© 2021 රාවණා ලංකා.