පොලීසියටත් තේරුමි ගැනීමට නොහැකි අමුතුම වංචාවක් මහනුවර. අධිකරණය නොමග යවා නඩු තීන්දුත් ලබාගෙන.
ඉඩමක කුඩා ඉඩමක් මිලදී ගනී! පසුව බෙදුම් නඩු පවරයි ! නඩු තීන්දුවෙන් කුඩා කොටස පමණක් ගනී ! ඉඩම මැනීමේදී විශාල...
ඉඩමක කුඩා ඉඩමක් මිලදී ගනී! පසුව බෙදුම් නඩු පවරයි ! නඩු තීන්දුවෙන් කුඩා කොටස පමණක් ගනී ! ඉඩම මැනීමේදී විශාල...
අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අද(30) පෙරවරු 9ට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිත බවට වාර්තා වේ. දේහය පෙරවරු 10...
වෙන්නප්පුව පේරගස්හන්දිය ප්‍රදේශයේ වැටලීමක් අතරතුර පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජ්‍යයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර...
2023මාර්තු මස 30 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුරය,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති ඇතිවේ. ගිගුරුම්...
මහනුවර බලගොල්ල ජල පොම්පාගාරයෙන් ජලය ලබා ගන්නා ජල පාරිභෝගිකයන් මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වේ. ඊට...
රණවිරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා පමණක් හෝ සපුරාලීමට නොහැකි නිල නාමවලට පමණක් යට වූ ම්ලේච්ඡ පාලකයන් සිටින රටක රණවිරුවන්ගේ මෙන්ම සියලු...
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා නිමි තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් පහළ ගොස් ඇති බවට වාර්තා වේ. පසුගිය...
ආබාධයක් හේතුවෙන් මාස 5කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර නැවතත් ක්‍රීඩා කිරීම ආරම්භ...
අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ සූක්ෂම ලෙස යුවළක් විසින් පවත්වාගෙන ගිය කංසා වගාවක් සහ කංසා නිශ්පාදයන් පරීක්ෂණය සඳහා පවත්වාගෙන ගිය විද්‍යාගාරයක් අනුරාධපුර...
© 2021 රාවණා ලංකා.