ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා නිමි තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් පහළ ගොස් ඇති බවට වාර්තා වේ.
පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝග්‍රෑමයක් සදහා ලෝක වෙළෙදපොලේ රුපියල් 1250ක මිලක් පැවතියද මේ වන විට රුපියල් 1050 දක්වා පහළ ගොස් ඇති බවට වතු අධිකාරවරුන් සදහන් කර තිබේ.














































