ටොනේඩෝවකින් 26 ක් ජීවිතක්ෂයට .
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇති වූ දැඩි සුළි කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය...
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇති වූ දැඩි සුළි කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය...
2023මාර්තු මස 26 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි...
නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5ක් ,රුපියල් ලක්ෂ 120කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු...
මෙම වසරේ පැවැත්වුණු Mr universe tourism 2023 තරගාවලියේ විශිෂ්ට ජය්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකු සමත් වී තිබෙන බවට...
මෙම යල කන්නයේදී මෙරට සියලු ගොවීන්ට වගා කටයුතු සදහා ආධාර මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා...
හලාවත නගරයේ සිදු කළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමු වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය...
අද (25)දිනයේදී මාළු සහ මත්ස්‍ය මිල විශාල වශයෙන් පහල වැටී ඇති බවට වාර්තා වේ. මධ්‍යම මත්ස්‍ය තොග ව්‍යාපාරික සංගමයේ ලේකම්...
අද (25) දහවල් කාලයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවට වාර්තා වේ. වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය මාර්ගයේ නඩත්තු...
මහජන කැලඹීම වසර ගණනක් ඉදිරියට, පොලිස්පතිට - අල්ලස් චෝදනාවකුත් එල්ල වෙයි රට තුළ පවතින මහජන කැළඹීම තවත් වසර කිහිපයක් තුළ...
කුඩා දරුවන් ඇතුලු සංක්‍රමණිකයන් 34 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබෙන බවට වාර්තා වේ. අප්‍රිකානුවන් රැගත් මෙම...
© 2021 රාවණා ලංකා.