රක්ෂිතයකින් බිත්තර තොගයක්.
භාවිතයට නුසුදුසු ලක්ෂයකට ආසන්න බිත්තර තොගයක් මහකුඹුක්කඩවල වල්පාලුව රක්ෂිතය ආසන්නයෙන් සොයා ගත් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලීසිය සහ...
භාවිතයට නුසුදුසු ලක්ෂයකට ආසන්න බිත්තර තොගයක් මහකුඹුක්කඩවල වල්පාලුව රක්ෂිතය ආසන්නයෙන් සොයා ගත් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලීසිය සහ...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද දින...
සිය දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ විසින්...
මහනුවර අලවතුගොඩ වෙලේකඩේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අසළ මඩ වගුරක තිබී සොයා ගෙන ඇත. මිය ගිය කාන්තාවගේ සැමියා...
පැරිස් නුවර පැවති සමුළුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා වෙත පවුම් මිලියන 500ක මුදලක් ප්‍රදානය කළ බව වාර්තා කරයි.විදෙස් මාධ්‍ය...
චීනයේ නව අග්රාමාතය්යවරයා ලෙස ජනාධිපති ෂී ජින්ග් ගේ සමීපතමයෙකු වන ලී කියෑන්ග් පත් කර තිබෙන බවට වාර්තා වේ. ජනාධිපතිවරයා විසින්...
රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනෙකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට අධික මුදලක් මෙතෙක් ගෙවා නොමැති බවට වාර්තා වේ....
අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර...
ඉන්දියාවෙන් මෙරටට බිත්තර ලක්ෂ 20ක ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිතව තිබෙන අතර බිත්තර සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව සහ බිත්තර ආනයනය ප්‍රමාද...
නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් සහ ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන ගිය කාර්‍යාලයක් සදහා කලක පටන් විදුලි රැහැන් ඇද...
© 2021 රාවණා ලංකා.