සියලු විදුලි ප්‍රතිසංස්කරණ ලබන සතියේ සිට
අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ලබන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා...
අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ලබන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා...
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන් 150 දෙනෙකු සදහා නව නිවාස ලබාදීමට අදාල හිමිකම් ප්‍රධානය ප්‍රවාහන ,මහාමාර්ග...
ඊයේ (10) නාවික හමුදාව විසින් සිදු කළ පාමුර සංචාරයකදී සැකකටයුතු බෑග් හතරක් පරීක්ෂා කර බලා ඇති අතර එහි පාර්සල් 55ක්...
ඊයේ (10) මහනුවර , දවුලගල , හන්දෙස්ස , ප්‍රදේශයේදී ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු කළ පිහි ඇනුමකින් අයෙක් ජීවිතක්ෂයට...
අවුරුද්දක් පමණ වයසැති ගැහැණු දරුවෙකුගේ මොළය තුල නූපන් නිවුන් කලලයක් තැන්පත් වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වේ. දරුවාගේ ශාරීරික ක්‍රියාකාරිත්වය...
යුද හමුදා සෙබළෙකු විසින් පනාගොඩ යුද හමුදා කදවුරෙන් ටී 56 ගිනි අවියක් , උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරාගෙන ඇති...
ඉන්දුනීසියාවේ මෙරාපී ගිනි කන්ද සක්‍රීය වී තිබෙන අතර කිලෝමීටර් එකහමාරක් පමණ දුරට මෙම දුමාරය පැතිරී ඇති බවට වාර්තා වේ. ජනතාවට...
දේශීය මත්පැන් අලෙවිය 30%කින් පමණ පහළ ගොස් ඇති නිසා මත්පැන් නිශ්පාදනයට සම්බන්ධ සමහර සමාගම් සති දෙකක් තුනක් පමණ වසා ඇති...
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිලියක් තුල දමා ගිය බිලිදාගේ මව්පියන් සොයාගෙන ඇති බවට වාර්තා වේ. ඊයේ (10)...
දිවයිනේ දිස්ත්‍රීක්ක කිහිපයක අද (11) උදෑසන 8 වන විට වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් ඇමෙරිකානු වායු ගුණතත්ව දර්ශකයට අනුව...
© 2021 රාවණා ලංකා.