11:11 ඉරිදා, ජූනි 28, 2026
Eng සිංහල
Ravana

Ravana

වෛරයට පාත්‍ර වු “කේලිගේ” ඉල්ලීම ඉවතට. අරගලයට විරුද්ද වු දේශපාලනඥයන් සහ ගෝලයන් සතුටින්.

ශ්‍රී ලාංකීය දුක්ත විදින ජනතාව මහපාරට ඇද දැමු පාලකයන්ට විරුද්දව දුක් විදින ජනතාව විසින් අරගලය කලේ අසාධාරණ ලෙස නොවේ. එම...

බලවතාගේ තෙල් බවුසරයට හැකිලෙන, දුප්පතාගේ තෙල් ලීටරයට දිගුවන නීතියේ දණ්ඩ (වීඩියෝ)

රජයක් පාලනය වනු ලබන්නේ රටේ අහිංසක ජනතාව දහඩිය ලේ කඳුලු වගුරවමින් උපයාගන්නා මුදලින් එක්රැස් කරගනු ලබන බදු  වලින් බව ඔබත්...

තලතා අතුකෝරළට මාධ්‍යවේදීන්ගෙන් කනේ පහරක්!තලතාගේ කතාව ආරම්භ වන විටම කැමරා ගලවා ඉවත් කර ගනියි…

රටෙි රජුන් තනන්නේ මාධ්‍ය යැයි ජනතාව අතර ප්‍රචලිත මතයක් ඇතිවිිම ආරමිභ වුුයේ පසුගිය දශකයේ පටන්ය.එසේම රටක සිවිවැනි ආණ්ඩුව වශයෙන් සැලකෙන්නේ...

ජනමාධ්‍ය තමන්ගේ “අතේ” කියන බන්ධනාගාර නිලධාරියෙක්. කැමරාවට මූණ දැමීමට ආශා කරන, පහල නිලධාරීන්ගේ “අම්මා තාත්තා” මතක් කරන විලෝපිකයෙක්.

ඕනෑම සමාජයක හොඳ හෝ නරක කාරණා පිලිබදව තීරණ රදා පවතින්නේ ඔවුන් විසින්ම ඇතිකර ගන්නා විශ්වාස සහ සංස්කෘතිමය කාරණා මතය. ඒවායේ...

Page 143 of 442 1 142 143 144 442

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.