20:04 ඉරිදා, ජූනි 28, 2026
Eng සිංහල
Ravana

Ravana

(වීඩියෝ) ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුබල් පෙරහැර වීථි සංචාරය කරයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුබල් පෙරහැර අද ආරම්භ විය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේගේ ප්‍රධානත්වයෙන් එය...

මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධියකින් හිටපු ප්‍රාදේශීය සභ‌ා සභාපතිවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (02) සවස් කාලයේ මුල්ලේරියාව බැංකු හන්දියේ සිදු වූ වෙඩි තැබීමකින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සාමාජිකයෙකු මියගොස් ඇත. අදාළ වෙඩි...

පොදු රද මඩුලු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සහ ජෙ ්‍යෂ්ඨ නිලධාරීනියක අතුරුදන්

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවර එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙමින් පවතින අතර එම උළෙලේ පස්වන දිනය නිමා වන විට...

STF එකේ SSP දිවුරා බොරු කියලා.මානව හිමිකම් කොමිෂමේ වාර්තාවකින් අනාවරණය වෙලා .

පසුගිය ජුලි මස 09 වනදා මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් නිර්දේශ සහ...

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

නීතිපති, පොලිස්පති හා හමුදාපති අතින් තම මූලික අයිතිවාසිකම් කඩ වූවායි නීතිඥයෝ 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි.

ජූනි 29 වැනි දින ගාලු කොටුවේ පවුර අසල පැවති සාමකාමී විරෝධතාවයක් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට හමුදා නිලධාරීන් යෙදවීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්...

Page 150 of 442 1 149 150 151 442

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.