රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී ඇත. රටතුළ...
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී ඇත. රටතුළ...
අද (02) දින ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග...
වවුනියා විශ්ව විද්‍යාල උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා එම විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙන ලෙසට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ඉල්ලීම්...
මේ දිනවල පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පස්කඳු කඩා වැටීම් සහ ජල ගැලීම් වාර්තා වී ඇත. මධ්‍යම...
විරෝධතාකරුවන් විසින් කොල්ලුපිටියේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්...
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාරිහි ඝාතනය...
ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමුතුවෙන් කීව යුතු නැත . දූෂිත දේශපාලඥයන් සහ දූෂිත නිලධාරීන් එකතුව " ආඩම්බරකාර ආසියාවේ මුතු ඇටයේ",...
නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් අද (02) නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම පාසල්වලට අද නිවාඩු ලබා දී තිබේ. නුවරඑලිය දිස්ත්‍රික්කයේ...
ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක්...
අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් එම...
© 2021 රාවණා ලංකා.