පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කිරීමට අගමැතිගෙන් යෝජනාවක්
පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ...
පාර්ලිමේන්තු සංස්කෘතිය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ...
හෙට (18) දිනයේ සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. ගෑස් නෞකා දෙකක්...
පසු ගිය 9 වැනිදා සිදූ වූ ම්ලේච්ච නින්දිත ප්‍රහාරය ප්‍රහාරය පිලිබදව තමන් දැන සිටි බව දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කල...
හොරණ පානදුර මාර්ගය හොරණ නගරයට අසන්නයෙන් අවහිර වී ඇත. ඉන්ධන ලබා ගැනීම සඳහා හොරණ ප්‍රදේශය දෙසටත් පානදුර දෙසටත් වන ලෙස...
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් රෝහිණී කවිරත්නගේ නම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා...
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම...
පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා...
සමාජ මාධ්‍ය ඇතැම් විටෙක පිළිලයක්ව දුටුව ද, එය තවත් විටෙක මානව හදවත් දැඩිව ස්පර්ශ කිරීමට සමත්වන අවස්ථා අපට දැක ගැනිමට...
ඇඳිරිනීතිය පනවන වෙලාව සම්බන්ධ නිවේදනයත් රිවස් කෙරේ අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති...
පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී පුරවැසි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24...
© 2021 රාවණා ලංකා.