ඇඳිරිනීතිය සම්බන්ධ නවතම නිවේදනය
අද(16) රාත්‍රී 08.00 හෙට(17) අලුයම 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
අද(16) රාත්‍රී 08.00 හෙට(17) අලුයම 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ සිට 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ජෝන්...
අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 මන්ත්‍රී කණ්ඩායම අද (16) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි. රට තුළ මේ...
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ...
ගිනිගත් ශ්‍රී ලංකාව නැවත නිවන්නට විශේෂ අවධානයක් යොමු වුයේ වෙසක් පොහොය දිනය ලග ලග පැමිණෙමින් තිබු නිසාය. අරගලයේ යෙදුනු බුද්ධිමත්...
2022 වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වන දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්‍රී ලංකා...
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” නමින් තවත් ගම්මානයක් නම් කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු මේ...
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 දක්වා අඩුවී තිබෙනවා. ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත්...
නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරේ. ඊට අමතරව ආයතන...
© 2021 රාවණා ලංකා.