ඇඹිලිපිටිය සංකපාල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැන් ව්රෝධතාවක්.. (වීඩියෝ)
මේ වන වුඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය සංඛපාල පන්සල ඉදිරිපිටින් වසා දමා විරෝදතාවක් පවතිනවා. මාර්ගය හරහා ටයර් පුලුස්සා දමමින් විරෝදතවයේ නියැලේ....
මේ වන වුඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය සංඛපාල පන්සල ඉදිරිපිටින් වසා දමා විරෝදතාවක් පවතිනවා. මාර්ගය හරහා ටයර් පුලුස්සා දමමින් විරෝදතවයේ නියැලේ....
රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙකු ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඔවුන් වන්නේ,...
මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්නේ මහජන සේවය උදෙසා මිස මහජනතාව මරා දැමීමට නොවේ. ලැබෙන තොරතුරුවලට අනුව එම සිද්ධිගත ඉන්ධන බවුසරය තුල...
මේ වන විට තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. එසේම බලපිටිය ජනතාවද බලපිටියෙන් ගාලු...
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මහජන සාමයට හානි වන ලෙස කටයුතු සිදූ කළහොත් අත් අඩංගුවට ගන්නා බවද සදහන් කරන ලදී....
අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු...
රඹුක්කන විරෝධතාකරුවන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් වාර්තා මඟින් තමන් කනස්සසල්ලට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හැනා සිංගර් ප්‍රකාශ...
බස්නාහිර පළාතේත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යමසහ ඌවපළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී...
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
අද වනවිට රට පුරා උද්ඝෝෂණ පවතින්නේ මාසික වැටුප් ලබන ජනතාව හෝ රාජ්‍ය සේවකයන්ගෙන් නොවේ. ජනතාවට ජීවත් වීමට සැබවින්ම නොහැකි වාතාවරණයක්...
© 2021 රාවණා ලංකා.