රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට
ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක්...
ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක්...
ජනාධිපති ලේඛම් ගාමිණි සෙනරත් මහතාගේ හක්මන පිහිටි නිවසද අරගලකරුවන් විසින් වට කර තිබෙන බව වාර්තා වෙයි. කෙසේ වුවත් එය අප...
අප අද දහවල් සදහන් කල පරිදි රට පුරා ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතා විශාල වශයෙන් වාර්ථා වේ. ජීවන අරගලය...
ප්‍රීමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රු 40 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මාර්ග අවහිර කරමින් පැවැත්වෙන විරෝධතා පිළිබඳ විස්තරය - 2022.04.19 දින 1200 පැයවන විට කොළඹ දිස්ත්‍රික්කයඅ. උක්වත්ත මංසන්දිය...
මේ වන විටත් රට පුරා මාර්ග කිහිපයක් වසා දමා ඇත. ඒවා, උපුටා ගැනීම :මවුබිම වෙබ් අඩවියෙන් පාසල් වේලාවෙන් පසු රට...
ජනාධිපතිවරයාට සහ රජයට විරුද්දව " ගාලු මුවදොර පිටියෙහි" පවතින අරගලයට පහර දීම සදහා ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්චාවක් පැවතී බවට වන...
මේ දිනවල ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානතම ගැටළු අතර ඉන්ධන නොමැතිවීම මෙන්ම අසීමිත ලෙස ඉහල යාමද එකකි. අවශ්‍ය තරම් ඉන්ධන සැපයුම්...
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැදසහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර...
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව...
© 2021 රාවණා ලංකා.