ඔමික්‍රොන් ඩෙල්ටා අභිබවා යයි
ඉදිරියේ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත්විය හැකි බවට වෛද්‍ය පර්යේෂණායතන ප්‍රකාශ කරයි. මේ වන විටත් ඩෙල්ටා ප්‍රභේදය අභිබවා...
ඉදිරියේ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත්විය හැකි බවට වෛද්‍ය පර්යේෂණායතන ප්‍රකාශ කරයි. මේ වන විටත් ඩෙල්ටා ප්‍රභේදය අභිබවා...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශයන්හි සිදු කිරීමට තීරණය කර ඇත. මෙම...
යම් පුද්ගලයෙක් කොවිඩ් මර්දන එන්නත් තුනම ලබාගෙන සිටින අයෙක් නම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වුවද ඔහුට කොවිඩ් වැළඳීමට ඇති අවදානම...
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ඉහළ ගොස් ඇති රසායනික පොහොර මිල ගණන් පාලනය කිරීමට අවශ්‍ය වැඩපිළීවෙළ රජයේ පූර්ණ...
අද (31) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ...
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් අද (30) කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ....
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අද (30) දිනය තුළ දී කොවිඩ් ආසාදිතයින් 1056ක් වාර්තා වූ බවයි. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කර ඇත. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29)...
නිව්යෝර්ක් පොලිසිය විසින් ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත් සකස් කළ අමෙරිකානු හෙදියන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත. අදාළ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කළ මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදිනය වී ඇත. මේ හේතුවෙන් කොට්ටාව...
© 2021 රාවණා ලංකා.