නව රාජ්‍ය තාන්ත්‍රිකයින් අක්තපත්‍ර භාර දෙයි
මෙරටට අලුතින් පත්වූ තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී ඇත. ඒ...
මෙරටට අලුතින් පත්වූ තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී ඇත. ඒ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (01)) දිනයේ දී කොවිඩ් මරණ 32ක් තහවුරු කර ඇත. ඊයේ (31) දිනයේ දී මෙම...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීමක් සිදුව ඇත. පසුගිය දා අලුත්වැඩියා කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අද (01)...
දෙල්කඳ ප්‍රදේශයේ ඉඩමක සුඛෝපභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය නිවාස...
අද (01) දිනයේ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වීමට නියමිතව ඇත. එම තරඟය බටහිර ඉන්දීය කොදෙව්...
පසුගියදා නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කරන ලද 03 වන ජනන යන්ත්‍රය නැවත අක්‍රීය වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ යන්ත්‍රයෙහි...
උස්වැටකෙයියාව හා මීගමුව අතර මුහුදු ප්‍රදේශයේ දින කිහිපයක සිට සැරිසරන විශාල ගැට කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇති...
වයස අවුරුදු 18 වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යය කරමින් ඔස්ට්‍රේලියාව විසින් නව නීතියක් හඳුන්වා දී ඇත. විදෙස්...
ජනවාරි මාසය තුළ දී මෙරට උද්ධමනය යළිත් ඉහළ ගොස් ඇත. ඒ අනුව ජනවාරි මස තුළ දී උද්ධමනය 14.2% ක් දක්වා...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති තහනම් බව විභාග දෙපාර්තමේන්තුව...
© 2021 රාවණා ලංකා.