ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය ලබා ගෙන ඇති එක් සමාගමකට පමණක් බදු රහිතව මෝටර් රථ කොටස් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් , මෙමගින් රටට විශාල බදු මුදලක් අහිමි වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
” මේ රටේ වාහන එකලස් කිරීම සඳහා ඔවුන්ට විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. කෑලි ගේන්න පුළුවන්. බදු නෑ. කෑලි ටික එකතු කළා. බදු රහිතව එළියට දෙන්න පුළුවන් “














































