වයඹ පළාතේ ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ගවමස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.
චර්ම රෝගයක් පැතිරීම හේතුවෙන් පසුගිය 28 වැනිදා සිට වයඹ පළාතෙන් ගව ප්‍රවාහනය අත්හිටුවීමට තීරණයක් ගනු ලැබූ බව සදහන්.














































