නිදහස් මාධ්‍යවේදියෙකු වන ලාල් නිසා පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබේ.
මෙහි ත්‍රීවිල් රථ රියදුරා උද්ඝෝෂණයට සම්බන්ධ අයෙකු යැයි පවසා ඔහුගේ ත්‍රීවිල් රථයේ යතුරද පොලිස් භාරයට ගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.
කෙසේ වුවත් පොලිස් දෙපාර්තමේන්තුව මහජන ආයතනයක් බැවින්, එහි ගරුත්වය සුරැකීමට ඔවුන් වග බලාගත යුතුය.
අදාල වීඩියෝව පහතින්.














































