බළංගොඩ – උඩවෙල ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (20) උදෑසන සිදු වූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඕපනායක පොලිසිය සදහන් කළේ යුද හමුදාවට අයත් ගිලන් රථයක් සහ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි.
එහිදී තුවාල ලැබූ හය දෙනෙකු බළංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
 
	    	



























 
		    

















