නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.
මෙහිදී කාසියේ වාසිය බංගලාදේශ කණ්ඩායම විසින් දිනා ගත් අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව දුන් බව සඳහන් වේ.













































