මඩකලපුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ආරක්ෂිතව තබා තිබූ රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුතු රන් භාණ්ඩ තොගයක් සොරකම් කළ එම බැංකුවේ නියෝජ්‍ය කළමණාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් බැංකු නියෝජ්‍ය කළමණාකාරවරයා වැඩ තහනමකට ලක්ව සිටින අතරතුරේ දී අත්අඩංගුවට ගත් බව සඳහන්.














































