මානිප්පායි ප්‍රදේශයේ දේව සුරුවම් රැසකට හානි කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳට දරුඵල නොමැති හෙයින් උරණ වී ඇය අදහන ආගමේ ප්‍රතිමා මෙලෙස විනාශ කර ඇති බවට විමර්ශණ වලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































