මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අලුත්ගම ස්ථාන අතර පිහිටි මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (08) පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා වසා තැබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම මාර්ගය වසා තබන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.













































