මහ මඟ නතර කර දමා යන යතුරු පැදි සොරකම් කළ පුද්ගලයෙක් බලපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස සොරකම් කරනු ලබන යතුරු පැදි ඉතාම අඩු මිලකට අලෙවි කර ඒවායින් කුඩු මිල දී ගත් බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර අත.
සැකකරු අද (18) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වූ බව සඳහන්.














































