වැග්නර් කුලී හමුදාව විසින් තම රට තුළ කැරැල්ලක් සිදු කීරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උල්පන්දම් දුන් බවට රුසියාව චෝදනා කළ ද රුසියාවේ ඇති වූ කැරැල්ලට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් , මෙම තත්ත්වය රුසියාවේ අභ්‍යන්තර ගැටලුවක් වන බවත් , එයට අභ්‍යන්තර වශයෙන් විසඳුම් සෙවිය යුතු බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.















































