බිස්කට් මිල ගණන් අද (22) සිට 8% සිට 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට තීරණය කර ඇති බවත් , සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් බිස්කට් නිශ්පාදන සමාගම් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.