හිරිහැර කළ බවට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වූ චෝදනාවකට පැවති ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුව අද (21) ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ.
ඔහු එරට අධිකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.
ඉල්ලා අස් වීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රිශි සුනක් වෙත ලිපියක් යොමු කර තිබෙන අතර තමාට එරෙහිව තිබූ පරීක්ෂණය භායනක පූර්වාදර්ශයක් බවත් නමුත් තමා රජයට සහාය දක්වන බවත් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.