මෙක්සිකෝවේ ඔක්සානා ප්‍රාන්තයේ බස් රථයක් කදුකර ප්‍රදේශයකදී අනතුරට ලක්වීමෙන් 27 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මාර්ගයෙන් ඉවතට පැන බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් බව සදහන්.

© 2021 රාවණා ලංකා.