යතුරුපැදි අනතුරකින් පසුව දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ප්‍රතිකාර සඳහා 11 දෙනෙකු වවුනියාව රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ .
උලුක්කුලම ප්‍රදේශයේ ඇති වූ අනතුරකින් පසුව මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු උලුක්කුලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.