හොංකොං සිට මෙහෙයුම් සිදු කරන කැතේ පැසිෆික් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2024 පෙබරවාරි 02 වනදා සිට හොංකොං සිට කටුනායකට සහ කටුනායක සිට හොංකොං වෙත කැතේ පැසිෆික් ගුවන් ගමන් සිදුකරනු ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.