චීනය කෝවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයන් වෙනුවෙන් වසර තුනකට පසු සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීම හෙට (15) දින සිදුකිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට ව්වෘත කෙරෙන්නේ කොවිඩ් සීමා සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීමෙන් අනතුරුවයි.















































