චීන ජනපති ප්‍රථම වතාවට රුසියාවට සංචාරයක් සදහා යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ජනපති සමග යුක්‍රේන ආක්‍රමණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් චීන ජනපතිවරයා යුක්‍රේන ආක්‍රමණ නතර කිරීම සදහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
මෙම සංචාරය රුසියානු ආගමන සමයේ සංචාරය ලෙස නම් කර ඇති බව වාර්තා වේ.