පාකිස්තාන හිටපු අග්‍රාමාතය්‍යවරයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආධාරකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂක අංශ ලාහෝර් නගරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වීමට යාමේදී ඔහුගේ ආධාරකරුවන් විසින් ආරක්ෂක අංශ වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමේදී ආරක්ෂක අංශ පිරිස විසුරුවාලීමට කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කල බවට වාර්තා වන අතර කෙසේ වෙතත් මෙම සිදුවීම වන විට ඉම්රාන් ඛාන් නිවසේ සිටි බවට වාර්තා වේ.















































