English
සිංහල
03:36 බ්‍රහස්පතින්දා, මැයි 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇඹිලිපිටියේ විදුහල්පතිගේ ඔලුවට පොල් . – ” රාවණා ලංකා පුවත් සේවයට” එරෙහිව පොලීසි යති.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටිය ම.වි. විදුහල්පති “රාවණා” වෙබ් අඩවියට එරෙහිව පොලීසි යයි.

    විදුහල්පතිට පොලීසියෙන් අවවාද.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විවිධ වංචා දුෂණ රාශියක් සිදු කර තිබෙන බවට පසුගිය මැයි මස 29 වනදාත් , ඊට පෙරත් පළාත් බලධාරීන්ට පැමිණිලි කරන ලදී. ඒ අත්සන් 6 ක් සහිත ලිපියක් මඟින් වන අතර සබරගමුව පළාත් සභාවෙන් ලබා ගත් එම ලිපිය අප ප්‍රසිද්ධ කරන ලදී.

    ඒ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් එම පැමිණිල්ල අස්ථානගත කිරීමට කටයුතු කරන බවට ලද තොරතුරු මතය.

    ඒ ලිපිය මත සහ වෙනත් මාර්ග වලින් ලබා ගත් විවිධ සාක්ෂි ගණනාවක් මත, සහ විදුහල්පතිවරයාගේ අධූරදර්ශි , නීතිවිරෝධී ක්‍රියා හමුවේ එම පාසල තුළ ගැටුම් ඇතිවන බව දුටු අප ඒ පිළිබඳව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලද්දේ නීත්‍යානුකූල මාධ්‍ය ආයතනයක් ලෙස අපට රජයෙන් ලබා දී තිබෙන රාජකාරිය නිසි ලෙසම ඉටුකරමිනි.

    අප පෙර අනාවරණය කළ ආකාරයටම පාසල් අභ්‍යන්තරය ගැටුම් වලින් පිරවීමට විදුහල්පතිවරයා කටයුතු කළ අතර පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් මෙන්ම ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාද මෙම ගැටුම ඇතිවන තෙක් සියල්ල සිදුවීමට ඉඩ ලබා දෙමින් නින්දිත , මෙන්ම අප්‍රසන්න ක්‍රියාවලියක නිරත වෙමින් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට කටයුතු කළේය. එය වර්තමානයටද එසේමය.

    මෙම සියලුම දෙනා රටේ නීතියට අනුව නොව තමන්ගේ දේශපාලනය සහිත රජයක් පත්කරගැනීමේ පාපී ක්‍රියාවට කර ගසා තිබෙන බවද අප මීට පෙරම වාර්තා කර තිබේ.

    මේ වන විටත් තම මහජන තනතුර දේශපාලනය වෙනුවෙන් භාවිතා කරන ඔවුන් නිසා පාසල තුළ නීතිවිරොධී ලෙස එක්රැස්වන සාමයට බාධා කරවන ගුරු මණ්ඩලයේ කොටසක් නිර්මාණය කර තිබේ. ඒ විදුහල්පතිවරයාගේ කණ්ඩායමයි. නමුත් අප ආයතනයට තොරතුරු දුන් බවට එහි ගුරුවරු කිහිප දෙනෙකුට ද මෙම විදුහල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා මෙම ගුරුවරුන්ගේ රාජකාරියටද බාධා කරමින් සිටී.

    නමුත් මෙම ගුරුවරු අප සමඟ සබඳකම් නැති අතර විද්‍යාලයේ විදුහල්පති නිහාල් පිටගම්පල නැමැත්තා අප ආයතන හිමිකරුගේ සමීප මිත්‍රයෙකි. එසේම මෙම පාසලේ දෙමාපියන් මෙන්ම වෙනත් ගුරුවරුන් සමුහයක් අපට තොරතුරු ලබා දෙති. තොරතුරු ලබා දෙන්නෝ, ඒවා ලබා දෙන්නේ කෙසේද යන්නවත්, මෙම විදුහල්පති ඇතුලු කණ්ඩායම හඳුනාගෙන නැත.

    එවන් දුෂිත පරිපාලනයක් සහිත මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස සඳහන් නිහාල් පිටගම්පල නමැත්තෙක් අප ආයතනයට එරෙහිව ඇඹිලිපිටිය පොලීසිය තුළ පැමිණිල්ලක් යොදා තිබේ. ඒ අප වාර්තා කර තිබෙන දේවල් වැරදි බවටත් , අපගේ වාර්තා නිසා මහජනතාව කැළඹෙන බවටත් චෝදනා කරමින් බව අපට ලැබී තිබෙන පොලිස් පණිවිඩය තුළ සඳහන් වේ.

    නමුත් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කටයුතු කලයුතු ආකාරයවත් නිහාල් පිටගම්පල නමැත්තා නොදැනීමෙන්ම පෙනී යන්නේ ඔහු පරිපාලන නීතිය ගැන කිසිවක් නොදන්නා නාමික විදුහල්පතිවරයෙක් බවයි. ඔහු විදුපතිවරයෙක් බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ එවකට රත්නපුර දිස්ත්‍රික් නායකයෙකු සමඟ ගොස් ඇඹිලිපිටියේ එවකට සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිර අඩස්සියට ගෙන බවට අප සාක්ෂි ලබාගෙන තිබේ.

    එවන් පාලකයෙක් මෙම විදුහල පාලනය කර තිබෙන්නේ කෙසේද යන්නත්, ඔහුගේ සැබෑ නිරුවත ඔහු විසින්ම සමාජගත කරගෙන තිබේ.

    එසේම අප මෙතෙක් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යන නාමය පමණක් භාවිතා කළ නමුත් නිහාල් පිටගම්පල යන නාමය භාවිතා නොකලේය.

    ඒ අපට ඔහු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබු බැවිනි.

    නමුත් දැන් ඔහු එය පුද්ගලික ආරවුලක් බවට පරිවර්තනය කරගෙන තිබේ. ඒ අනුව ඔහු පැමිණිල්ලක් යොදා තිබේ. ඔහු යා යුතු මාර්ගයවත් නොදන්නා පුද්ගලයෙක් වුවත් මෙම සිද්ධියට අප මුහුණ දෙන්නේ , පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස වන අතර නිහාල් පිටගම්පල නමැත්තාට ද යම් අකටයුත්තක් අනාගතයේදී ඇති වුවහොත් අප ඒ වෙනුවෙන් පෙනී සිටී. කෙසේ නමුත් ඔහුගේ උපදෙස් මත පෙනී සිටින චන්ඩි, බංඩි සියල්ලෝම මේ වන විටත් ආදි සිසුන්ගේ ගැට ගොඩකට අසුව තිබේ. එසේම පළාත් අධ්‍යාපන ලේකම්වරයා දක්වාම එම ගැටලුවලට හිර වී තිබේ. ඒ අනුව මේ සියලුම දෙනා තාවකාලිකව පොඩි සතුටක්, ආතල් එකක්, චූන් එකක් අරගෙන තිබේ.

    එහි ප්‍රථම පියවර පසුගියදා ඇඹිලිපිටිය පොලීසියෙන් වාර්තා විය. ඒ එහි පැමිණිල්ල විභාග කළ ස්ථානාධිපතිවරයා පවතින සත්‍ය සැබෑ ලෙසම ගෙන විදුහල්පතිවරයාට අවවාද කිරීමත්, විමර්ශන නිසි ලෙස ආරම්භ කරමින් බලධාරීන්ගෙන් වාර්තා කැඳවා පාසල් පරිපාලනය ගිලිහීම පිළිබඳව ඉදිරි කටයුතු ආරම්භ කිරීමය.

    එසේම පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට පාසල තහනම් කිරීමටද අදාළ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ. පොලීසිය හරහා අප ලබාගත් පටිගතකිරීම තුළ නිහාල් පිටගම්පොල නැමැත්තාගේත්, අනිකුත් සංවිධානාත්මක කණ්ඩායමේත් සැබෑ තත්වය අදාළ පොලිස් පරික්ෂකවරයා විසින්ම පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙම පැමිණිල්ල විභාග කරනු ලැබු සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අප මීට පෙර පුවතක් පලකරන ලදී. ඒ ” ඇග තිබුනට මොලේ නැති ඇඹිලිපිටියේ OIC කෙනෙක් ” ලෙසයි.

    කෙසේ නමුත් සියල්ල නීතියට අනුව කටයුතු කර, පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන ලේකම්, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති, ඇතුලු මෙම ගැටලුව ඇති කළ සියලුම දෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන තෙක් ” ශ්‍රී රාවණා ලංකා” අපි අවදියෙන්.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version