කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ උපදේශන හා මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනය අද (21) සහ හෙට (22) යන දෙදිනයන්හිදී පැවැත්වෙන බව වාර්තා වේ .
ඒ අනුව මෙම ප්‍රදර්ශනය පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන් .
මේ සදහා කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් සහභාගිවන අතර මීට කැමැත්තක් දක්වන ඔබට ද සහභාගිවීමේ අවස්ථාව තිබේ.