නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයක් ආවරණය වනපරිදි නුවරඑලිය පාරිභෝගික සේවා අදිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් කරන ලද වැටලීම් වලදී විවිධ වැරදි සදහා වැරදි කරුවන් වූ වෙළදුන් 20 දෙනකුට නඩු පවරා ඇති බව වාර්තාවේ.
එම වෙළදුන් බිත්තර වැඩි මිලට විකිණීම හා බිත්තර වෙලදාම් නොකර සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ ඔහුනට නඩු පවරා ඇතිබව එම අධිකාරිය පවසා තිබේ.
උත්සව සමයේ මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදුකරන බව පරිභෝගිකසේවා අදිකාරිය සදහන් කර තිබේ.














































