බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්‍ය සාධන බලකායක් සක්‍රීය කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට , ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන් බව සඳහන්.
 
	    	



























 
		    

















