කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා විසින් දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්රයෙන් වැඩිවෙමින් පවතින බව ප්‍රකාශ කොට ඇති පසුබිමක ඊයේ (25) දින ශ්‍රී ලන්කාවෙන් “කොරෝනා” ආසාදිතයන් සිවුදෙනකු ද හදුනාගෙන ඇති බව වාර්තාවේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාත කොට ඇති බව සදහන් වේ.














































