ආසියනු කුසලන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තරග වටයේ තුන්වැනි තරගය අද (10) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
ඒ, ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.
මෙම තරගය අද (10)පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.













































