ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල පහළ ගොස් ඇති අතර ඒ අනුව අද (13) දිනයේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.17 ක් ලෙසින් ද ඇමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.04 ක් ලෙසින් ද සටහන් වූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.