ලාදුරු සහ සමේ රෝගය සදහා ලබා දෙන ” ඩැප්සොන් ” ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පස් ගුණයකින් වැඩි මිලට ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2023 වර්ෂයේදී සිදුකළ ප්‍රසම්පාදනයකදී මෙම ඖෂධයේ මිලි ග්‍රෑම් 50 ක් සහිත පෙති 100 ක පැකට්ටුවක් ඩොලර් 58.33 කටත්, මිලි ග්‍රෑම් 25 ක් සහිත පෙති 30 ක පැකට්ටුවක් ඩොලර් 490 කටත් මිලදී ගෙන ඇති බව රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































