ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් නායක ධුරය වෙනස් නොකොට දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් ම දරුණු ඇති බව සඳහන් .
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා ප්‍රධාන පුහුණුකරු දසුන් ශානක සහ තේරීම් කමිටු සාමාජිකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණි .