ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා දසුන්මයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් නායක ධුරය වෙනස් නොකොට දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් ම දරුණු ඇති බව සඳහන් .

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා ප්‍රධාන පුහුණුකරු දසුන් ශානක සහ තේරීම් කමිටු සාමාජිකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණි .

Exit mobile version