තිරිගු පිටි සඳහා බදු පනවා නොමැති වීම හේතුවෙන් විශාල මුදලක් අහිමි වන බවත් , ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 200 ක බද්දක් පනවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.