English
සිංහල
04:20 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ළමයි වෙනුවෙන් පෙනී සිටි දෙමළ මාධ්‍යවේදියාට මරණ තර්ජන .

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යුද පීඩිත දෙමළ ජනයාගේ ප්‍රශ්න අනාවරණය කිරීම නිසා නිරන්තර අඩන්තේට්ටමට ලක්වූ මුල් පෙලේ දෙමළ ජනමාධ්‍යවේදියෙක් වන්නියේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඇතිවී තිබෙන අවහිරයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම නිසා මරණ තර්ජනයකට මුහුණ පා  සිටී.

    මුලතිව් මාධ්‍ය සමාජයේ ප්‍රධානියාද වන මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මාර්තු 16 වැනි බ්‍රහස්පතින්දා මාන්කුලම් පොලීසියට පැමිණිලි කර ඇති පරිදි මාන්කුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිසි ලෙස ප්‍රවාහන සේවා ලබා නොදීම සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් දෙදිනකට පසු ඔහුට මරණ තර්ජනයක් කර තිබේ.

    අසභ්‍ය ලෙස බැනවැද දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කිරීමේ හඩ පටය සහ තර්ජනය කළ පුද්ගලයාගේ දුරකථන අංකයත් පොලීසිය වෙත ලබා දී තිබේ.

    ඒ – 9 මාර්ගයේ ප්‍රවාහන සේවා රැසක් තිබුණද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බොහෝ බස් රථ ප්‍රදේශයේ පාසල්  සිසුන් රැගෙන නොයන නිසා ඔවුන්ට කලට පාසල් යාමටත් පාසල නිමවී නිවෙස් බලා ඒමටත් නොහැකි වී ඇති ආකාරය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබුනි.

    මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි  අධ්‍යාපන කලාපයට අයත් මාන්කුලම් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන පනික්කන්කුලම් හා කිලවන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසුන්  මාර්තු 13 වැනි දිනත් එවැනිම ප්‍රවාහන ගැටළුවකට මුහුණ දුන් අවස්ථාවේ සිසුන්ගේ දෙමාපියන් පොලීසියට කළ දැනුම්දීමකින් පසුව යාපනය සිට මඩකලපුව දක්වා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක සිසුන් නංවා යැවිමට පොලීසිය මැදිහත් වී කටයුතු කර තිබුනි.

    දුර ගමන් ධාවනයේ යෙදෙන බස් රථ වල කෙටි දුරක් ගමන් ගන්නා පාසල් සිසුන් රැගෙන යෑමට පවතින අපහසුතාවය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පවසන ආකාරය මාධ්‍යවේදීයා සිය කැමරා කාචයට හසුකරගෙන ඇත. තමන්ට දුරකථයෙන් මරණ තර්ජනය කළ පුද්ගලයා එම රියදුරු බවට සැකයක් පැවැතියත් ඒ බව නිශ්චිත ලෙසම තහවුරු කළ නොහැකි බව මාධ්‍යවේදියා පොලීසියට කළ පැමිනිල්ලේ සදහන්ය.

    පාසල් සිසුන් මුහුණ දුන්  ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් එදින ජනමාධ්‍ය ඔස්සේ සිදු කළ වාර්තාකරණය යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී අවධානයට ලක්ව තිබුනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක ටී. කනගරාජ්  මාර්තු 15 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් සිසුන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් පුවත්පත් වල වාර්තා කර තිබු  තොරතුරු සම්බන්ධයෙන් සිය කොමිසමේ අවධානය යොමු වු බවයි.

    ප්‍රවෘත්තියේ සදහන් තොරතුරු පදනම්කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු කලාපයේ කළමනාකරු වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර පාසල් සිසුන් රැගෙන යන ලෙස බස් රථ වල රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට  නිසි ලෙස  උපදෙස් ලබා දෙන ලෙසයි.

    යුද පීඩිත උතුරේ සිදුවන අපරාධ සහ දුෂණ වංචා හෙළි කරන ජනමාධ්‍යවේදීන් හිරිහැරයට පත් කිරීම සඳහා සිදු කරන  ශාරීරික පහර දීම් වලට අමතරව මරණ තර්ජනද  ද එම පළාතේ මාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීමට හේතුවී තිබේ.

    මල්ලාවියේ ඉන්ධන හිඟය පිළිබඳව වාර්තා කිරීමේ යෙදී සිටියදී ඔත්තු සේවා සාමාජිකයකු ලෙස සැකකෙරෙන අයකුගේ පහර දීමට ගිය  වසරේ ජුනියෙදී ලක්වූ  මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ෂන්මුගම් තවසීලන් මෙයින් දෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා කනපතිපිල්ලේ කුමනන් සමග දරුණු ප්‍රහාරයකට ගොදුරු වූවෙකි.  

    ( the leader )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version