පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව විවාදයක් ලබන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

© 2021 රාවණා ලංකා.