රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හෙට (01) පාර්ලිමේන්තුවේ දී පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා විවාදයට ගෙන අනතුරුව පස්වරු 7 . 30ට ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.