ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇති බව වාර්තා වේ.
අහස් යානය එම පක්ෂයේ සලකුණයි.
හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරීය.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.