නව සුකර උණ වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී ඇති බව වාර්තා වේ.
AH1N2 නම් වෛරස් ප්‍රභේදය එම පුද්ගලයා ට ආසාදනය වී ඇති බව සඳහන්.
එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා ව හමුවූ බවයි.















































