පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
වාර්තා වන ආකාරයට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පෙරේදා (16)දින මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දමනු ලැබීය.
 
	    	



























 
		    

















